Raabta (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ


කතාව ගැන කියනවනම් ඔයාලට මතක නම් 2009 වසරේ කාජල් එක්ක රාම් චරන් රගපාපු magadheera චිත්‍රපටය , එහි කතාව අනුසාරයෙන් Dinesh Vijan ගේ අධ්‍යක්ෂණය යටතේ, ක්‍රිති සැනොන් සහ සුශාන් සිංග් රාජ්පුත් විසින් රංගනයට දායක වෙමින්, මේ වසරේ ජුනි මාසයේ තිරගත වීම් ආරම්බ වෙනවා.

සයිරා කියන්නේ බුදාපෙස්ට් වල චොක්ලට් කඩයක් කරගෙන යන කෙල්ලෙක් ශිව් කියන්නේ පංජාබ් වලින් බුදාපෙස්ට් වලට එන බෑන්කුකරුවෙක් ශිව් ගේ චාටුබසට වශිවෙන සයිරා ශිව් එක්ක ආදරයක් ඇති කරගන්නවා මේ දෙන්නගේ ආදරය මැද්දට සැක් කියන පුද්ගලයාගේ පැමිණීමත් එක්ක ඔවුන්ගේ ජිවිත මුළුමනින්ම කණපිට පෙරලෙන්න ගතවෙන්නේ එක රැයක් විතරයි.. ඉතින් ඒ කොහොමද කියල ඔයාලම බලන්නකෝ



Download Link Click here





Previous Post Next Post

نموذج الاتصال