Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

 



ඇත්ත කිව්වොත් මේකෙ ලොකු ස්ටෝරියක් නෑ , කේරලේ කදුකර පැත්තක ක්‍රිස්තියානි මිනිස්සුන්ගෙ චාරිත්‍ර , දින චර්‍යාව වගේ දේවල් තියෙන ෆිල්ම් එකක් ,  Drama Thriller කාණ්ඩයන්ට තමයි අයිති , Vinay Forrt , Mathew Thomas එහෙම රංගනයෙන් දායක වේනවා , කොල පාට පරිසරය එහෙම පේන්න තියෙනවා , කැමති අය බලන්න



Download Link Click here

Previous Post Next Post

نموذج الاتصال