ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක තියටර් දාපු දවසෙම ලීක් උන PRE HD පිටපතට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. වීඩියෝ එක වගේම ඕඩියෝ එකත් හොද මට්ටමේ තියෙනවා කියන්න පුළුවන්..
හදිස්සි අයට මේක බලන්න පුළුවන්.. නැත්නම් OTT එනකන් ඉවසලා ඉන්නත් පුළුවන්.. තීරණය ඔයාලගෙ 🙂
Download Link Click here
Tags
Action